brand logo
logo
මගහැරුණු මගී ගමන් මලු 30000 ක් එමිරේට්ස් බෙදයි

මගහැරුණු මගී ගමන් මලු 30000 ක් එමිරේට්ස් බෙදයි

23 April 2024

පසුගිය දා එක්සත් අරාබි එමීර් හි ඇතිවූ ගංවතුර හේතුවෙන් ඩුබායි ගුවන්තොටුපොල මෙහෙයුම් කටයුතු සදහා විශාල බලපෑමක් එල්ල කලා.


එහිදී, ඩුබායි ගුවන්තොටුපොලේ ප්‍රධානතම මෙහෙයුම්කරු වන එමිරේට්ස් ගුවන් සමාගම සිය ඉතිහාසයේ දැවැන්තම අබියෝගයට මුහුණ දුන්නා.


ඩුබායි හි සමස්ථ ගුවන් ගමන් අවලංගු කිරීම් 1 475 ක් බව සදහන් වන අතර ඉන් 400 කට අධික ප්‍රමාණයක් එමිරේට්ස් ගුවන් සමාගම මෙහෙයවූ ගමන් වාර විය.


එමෙන්ම අවතැන් වූ මගීන් සදහා හෝටල් කාමර 12 000 ක් ද, ආහාර වවුචර 250 000 ක් ද එම කාලසීමාව තුලදි එමිරේට්ස් ගුවන් සමාගම විසින් සිය පාරිභෝගික මගීන් සදහා ලබාදී තිබූ බව සදහන් වෙයි.

 

More News..