brand logo
logo
චතුරංග හා දුෂේනි යුගදිවියට

චතුරංග හා දුෂේනි යුගදිවියට

05 October 2026

ජනප්‍රිය ‌නිළි දුශේනී මියුරංගී සහ ජනප්‍රියම නළු චතුරංග කොඩිතුවක්කු අද (05) යුග දිවියට එළඹ තිබේ.


ඔවුන් කලක පටන් පෙම්වතුන්ව සිටි බව ක්ෂේත්‍රයේ බොහෝ දෙනා දැන සිටි කරුණකි.


එමෙන්ම මේ වන විට විකාශය වන ‘ජහුටා’ ටෙලි නාට්‍යයේද ප්‍රධාන චරිත නිරූපනය කරන ඔවුන් දෙදෙනා පිළිබදව සමාජ මාධ්‍යයන් හී අගය කරමින් කතාබහ කරන ආකාරය දක්නට ලැබේ.


මෙම පුවත සැලවීමත් සමග ඔවුන්ට ආදරය කරන රසික රසිකාවියන්ට දුශේනිට සහ චතුරංගට මුහුණුපොතේ සුබ පැතුම් එක්කර ඇති අයුරු දක්නට ලැබේ.

 

More News..