ජයවර්ධනපුර රෝහලේ තාප්පයක් කඩා වැටීමෙන් නිවාස කිහිපයක් ජලයෙන් යටවෙයි
11 November 2026
ජයවර්ධනපුර රෝහලේ තාප්පයක් කඩා වැටීමෙන් නිවාස කිහිපයක් ජලයෙන් යටවෙයි
11 November 2026
ජයවර්ධනපුර රෝහලේ තාප්පයක් කඩාවැටීම හේතුවෙන් කාණුවක් අවහිර වී අසල පිහිටි නිවාස 4 පමණ ජලයෙන් යටවී ඇති බව ආපදා කලමණාකරන මධ්‍යස්ථානය පැවසීය.
අද (11) ප.ව. 6.10ට පමණ මෙය සිදුවී ඇත.
කෙසේ නමුත් මේ වනවිට ජලය බැස යමින් තිබෙන බව එම මධ්‍යස්ථානය සඳහන් කළේය.


