කොළඹ කොටස් වෙළඳපොළ ඉහළට
12 August 2025
කොළඹ කොටස් වෙළඳපොළ ඉහළට
12 August 2025
කොළඹ කොටස් වෙළෙඳපොළේ සියලු කොටස් මිල දර්ශකය අද (12) ඒකක 49.77කින් ඉහළ ගොස් තිබේ.
දිනයේ ගණුදෙනු අවසානයේදී එය සටහන් වුණේ ඒකක 19,972.79ක් ලෙසයි.
ඒ අනුව අද පිරිවැටුම රුපියල් බිලියන 7.6 ක් ලෙස සටහන් විය.