brand logo
logo
 හංගේරියාවේ බස් අනතුරකින් 12දෙනෙකු මරුට

හංගේරියාවේ බස් අනතුරකින් 12දෙනෙකු මරුට

16 August 2026


හංගේරියාවේ දී සිදු වූ බස් රථ අනතුරකින් පුද්ගලයින් 12දෙනෙකු මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.


අනතුරින් තවත් පුද්ගලයින් 10දෙනෙකු තුවාල ලබා ඇති බව ද සඳහන්.


නැගෙනහිර හංගේරියාවේ මොසොක් කෙරෙක්ටස් ප්‍රදේශයේදී බස් රථයක් මාර්ගයෙන් ඉවතට පැන පෙරළීයාමෙන් මෙම අනතුර සිදුව ඇත.


එරට පොලීසිය සැකපල කරන්නේ රියදුරුට නින්දයාම හේතුවෙන් මෙම අනතුර සිදුවන්නට ඇති බවය.


අනතුර සිදුවන අවස්ථාවේ එහි මගීන් 57දෙනෙකු සිට ඇති බවට ද අනාවරණය වී තිබේ. 

 

More News..