මියගිය තල්මසෙකුගේ සිරුරක් බේරුවල මුහුදු තීරයට
26 July 2026
මියගිය තල්මසෙකුගේ සිරුරක් බේරුවල මුහුදු තීරයට
26 July 2026
බේරුවල, මරදාන ප්‍රදේශයේ මුහුදු තීරයට අද (26) පස්වරුවේ මියගිය තල්මසෙකුගේ සිරුරක් ගොඩ ගසා තිබේ.
එම තල්මසා මීටර් 35ක් පමණ දිගකින් යුත් වේ.
මෙම සිදුවීම පිළිබඳව ප්‍රදේශවාසීන් විසින් වහාම ධීවර පරීක්ෂක කාර්යාලය දැනුවත් කර ඇති අතර, ඒ හරහා වනජීවී නිලධාරීන් දැනුවත් කිරීමට ඉදිරි කටයුතු යොදා ඇති බව වාර්තා වේ.

