සෞදි අරාබිය ඇතුළු මැදපෙරදිග රටවල් 5ක අමෙරිකානු තානාපති කාර්යාලවල හදිසි නියෝග
22 October 2026
සෞදි අරාබිය ඇතුළු මැදපෙරදිග රටවල් 5ක අමෙරිකානු තානාපති කාර්යාලවල හදිසි නියෝග
22 October 2026
සෞදි අරාබියේ එක්සත් ජනපද තානාපති කාර්යාලයේ කාර්ය මණ්ඩලයට සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින්ට රටින් ඉවත් වන ලෙස නියෝග කර තිබේ.
මීට අමතරව එක්සත් අරාබි එමීර් රාජ්යය, ජෝර්දානය, කටාර් සහ බහරේන් යන රටවල තානාපති කාර්යාලවල කාර්ය මණ්ඩලවල පවුල්වල සාමාජිකයින්ටද එම රටවලින් ඉවත් වන ලෙස නියෝග කර ඇති බව රාජ්යතාන්ත්රික ආරංචි මාර්ග විදෙස් මාධ්ය වෙත පවසා තිබේ.

