brand logo
logo
සොනාල් මංගල ටෙස්ට් ශතකය වාර්තා කරයි

සොනාල් මංගල ටෙස්ට් ශතකය වාර්තා කරයි

17 August 2026


ඉන්දීය කණ්ඩායම සමග මේ වන විට ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන තරගයේදි සිය මංගල ටෙස්ට් ශතකය වාර්තා කිරීමට සොනාල් ගමගේ සමත් විය.


සොනාල් ශතකය වාර්තා කරනු ලැබුවේ පන්දු 167කදීය.


ඊට දැවැන්ත හයේ පහර 2ක් සහ හතරේ පහර 4ක් ද ඇතුළත් වේ.


ඒ අනුව ශ්‍රී ලංකා පිල මේ වන විට කඩුළු 7ක් දැවී ලකුණු 274ක් රැස්කර ගෙන සිටියි.


මෙම තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ඉන්දීය පිල සියලුදෙනා දැවී ලකුණු 462ක් රැස්කර ගැනීමට සමත් විය.

 

More News..