රුසියාවේ-යුක්‍රේනයේ සිටින සිරකරුවන් නිදහස් කිරීම ගැන තීරණයක්
17 May 2025
රුසියාවේ-යුක්‍රේනයේ සිටින සිරකරුවන් නිදහස් කිරීම ගැන තීරණයක්
17 May 2025
රුසියාවේ සහ යුක්‍රේනයේ රඳවාගෙන සිටින සිරකරුවන් දහස බැගින් නිදහස් කිරීමේ එකඟතාවයකට පැමිණ තිබේ.
ඒ දෙරටේ බලධාරීන් අතර පළමුවරට ඊයේ (16) තූර්කියේදී පැවති සාම සාකච්ඡාවේදීයි.
පැය 2කට ආසන්න කාලයක් පැවති මෙම සාකච්ඡාවේදී සටන් විරාමයක් සම්බන්ධයෙන් සාකච්ඡා වී නොමැති බවට වාර්තා වේ.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ රුසියාව සටන් විරාමයක් සඳහා එකඟ නොවන්නේ නම් ඔවුන්ට විරුද්ධව සම්බාධක පනවන බව එම සාකච්ඡාවෙන් අනතුරුව අදහස් දක්වමින් යුක්‍රේන ජනාධිපති ව්ලොදමීයර් සෙලෙන්ස්කි ප්‍රකාශ කළ බවය.