ඩොලරයේ විකුණුම් අගය රු. 307 සීමාව ඉක්මවයි
24 October 2025
ඩොලරයේ විකුණුම් අගය රු. 307 සීමාව ඉක්මවයි
24 October 2025
ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (24) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 299.81ක් ලෙස සහ විකුණුම් මිල රු. 307.32ක් ලෙස ඉහළ ගොස් තිබේ.
අද දින ප්‍රධාන වානිජ බැංකු කිහිපයක විනිමය අනුපාතික පිරික්සීමේ දී ඩොලරයේ ගැනුම් සහ විකුණුම් මිල ගණන් සටහන් වී තිබුණේ පහත ආකාරයෙනි.
ලංකා බැංකුව - රු. 300.20 - රු. 307.20
ජාතික ඉතිරි කිරීමේ බැංකුව - රු. 297.25 - රු. 307.47
කොමර්ෂල් බැංකුව - රු. 298.38 - රු. 306.85
සම්පත් බැංකුව - රු. 300.75 - රු. 307.25
අමානා බැංකුව - රු. 301.65 - රු. 306.65

