ත්‍රීරෝද රථ ගාස්තුවල වෙනසක් ?
02 October 2023
ත්‍රීරෝද රථ ගාස්තුවල වෙනසක් ?
02 October 2023
ඉන්ධන මිල ඉහළ ගියද ත්‍රීරෝද රථ ගාස්තුව ඉහළ දැමීමක් සිදු නොකරන බව සමස්ත ලංකා ත්‍රීරෝද රථ හිමියන්ගේ සංගමයේ සභාපති ලලිත් ධර්මසේකර පැවසුවේය.
නමුත් එය නිසි ක්‍රමවේදයකට අනුව නියාමනය කළ යුතු බව ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.