හබරාදූවේ දී බස් රථයක් දුම්රියේ ගැටී අනතුරක්
25 October 2026
හබරාදූවේ දී බස් රථයක් දුම්රියේ ගැටී අනතුරක්
25 October 2026
හබරාදූව ප්රදේශයේ දුම්රිය හරස් මාර්ගයකදී, බස් රථයක් දුම්රියක ගැටී අද (25) දහවල් අනතුරක් සිදුව තිබේ.
කොග්ගල මාර්ටින් වික්රමසිංහ කෞතුකාගාරය ආසන්නයේදී මෙම අනතුර සිදුව ඇති අතර ඉන් 6දෙනෙකු තුවාල ලබා රෝහල්ගත කර ඇත.
පොලිසිය පැවසුවේ ඒ අතරින් තිදෙනෙකුගේ තත්ත්වය බරපතළ වන බවය.
වැඩි විස්තර බලාපොරොත්තු වෙන්න…

