Best News Website award
brand logo
logo
STF ජීප් රථයක් දුම්රියේ ගැටේ – නිලධාරීන් සිව්දෙනෙකු රෝහලට

STF ජීප් රථයක් දුම්රියේ ගැටේ – නිලධාරීන් සිව්දෙනෙකු රෝහලට

23 November 2026


වැලිගම, මිදිගම ප්‍රදේශයේ දුම්රිය හරස් මාර්ගයකදී පොලිස් විශේෂ කාර්ය බළකායේ (STF) නිලධාරීන් පිරිසක් ගමන් කළ ජීප් රථයක් දුම්රියක ගැටීමෙන් නිලධාරීන් සිව්දෙනෙකු තුවාල ලබා තිබේ.


අනතුරින් තුවාල ලැබූ නිලධාරීන් සිව්දෙනා ප්‍රතිකාර සඳහා මාතර රෝහලට ඇතුළත් කර ඇති බව වාර්තා වේ.

 

More News..