විජේ මුල්ලිවයික්කාල් මතකයන් සිහිකර තැබූ සටහන
19 May 2026
විජේ මුල්ලිවයික්කාල් මතකයන් සිහිකර තැබූ සටහන
19 May 2026
තමිල්නාඩු ප්‍රධාන අමාත්‍ය ජෝශප් විජේ මුල්ලිවයික්කාල් මතකයන් සිහිකරමින් සිය නිල X ගිණුමේ සටහනක් තබා තිබේ.
එහි සටහන්ව ඇත්තේ, මුල්ලිවයික්කාල් හි මතකයන් සිය හදවත් තුළට රඳවා ගන්නා බවය.
මුහුදෙන් එපිට ජීවත්වන අපගේ දෙමළ ජනතාවගේ අයිතිවාසිකම් වෙනුවෙන් සැමවිටම එකා මෙන් පෙනී සිටින බවද සිය X පණිවුඩය මඟින් තමිල්නාඩු ප්‍රධාන අමාත්‍ය ජෝෂප් විජේ වැඩිදුරටත් සඳහන් කර තිබේ.

