හිටපු ඇමති මනූෂ අල්ලස් කොමිසමට01 October 2026 හිටපු ඇමති මනූෂ අල්ලස් කොමිසමට01 October 2026 හිටපු කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා ප්‍රකාශයක් ලබාදීම සඳහා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව වෙත පැමිණ තිබේ.