ලුණුගම්වෙහෙරේදී බස්රථ දෙකක් මුහුණට මුහුණ ගැටී අනතුරක්
11 June 2026
ලුණුගම්වෙහෙරේදී බස්රථ දෙකක් මුහුණට මුහුණ ගැටී අනතුරක්
11 June 2026
පෞද්ගලික බස්රථ දෙකක් අද (11) පස්වරුවේ ලුණුගම්වෙහෙර, උනාතුවැව 170 කනුව ආසන්නයේ මුහුණට මුහුණ ගැටී අනතුරක් සිදුව තිබේ.
අධිවේගී මාර්ගයේ හරහා කොළඹ සිට අම්පාර බලා ධාවනය වන පුද්ගලික බස් රථයක් සහ බදුල්ල සිට මාතර බලා ධාවනය පුද්ගලික බස් රථයක් මෙම අනතුරට මුහුණපා ඇත.

