brand logo
logo
රුමේෂ් ලෝකයෙන්ම 3වැනි ස්ථානයට

රුමේෂ් ලෝකයෙන්ම 3වැනි ස්ථානයට

10 June 2026

ලෝක මලල ක්‍රීඩා සංගමය විසින් අද (10) ප්‍රකාශයට පත්කළ නවතම හෙල්ල විසිකිරීමේ ශ්‍රේණිගත කිරීම් අනුව ශ්‍රී ලංකාවේ රුමේෂ් තරංග 3 වන ස්ථානය දක්වා ඉදිරියට පැමිණ තිබේ.


ඔහු ශ්‍රේණිගත ලකුණු 1324ක් හිමිකරගෙන ඇත.


එහි පෙරමුණ ජර්මනි ක්‍රීඩකයෙකුට (1360) හිමිව ඇති අතර, දෙවන ස්ථානයේ පසුවන ක්‍රීඩකයා ශ්‍රේණිගත ලකුණු 1326ක් හිමිකරගෙන සිටියි.

 

More News..