එක්දින තරගාවලියේ ජය එංගලන්තයට
27 September 2026
එක්දින තරගාවලියේ ජය එංගලන්තයට
27 September 2026
සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සමඟ පැවති එක්දින ක්‍රිකට් තරගාවලිය තරග දෙකට එකක් ලෙස ජයගැනීමට එංගලන්ත කණ්ඩායම අද (27) සමත්විය.
ඒ, දෙරට අතර පැවැති තෙවන හා අවසන් එක්දින ක්‍රිකට් තරගය ලකුණු 223කින් ජයගනිමිනි.
තරගයේ කාසියේ වාසිය දිනා ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් එංගලන්ත කණ්ඩායම නියමිත පන්දුවාර 50 තුළ කඩුලු 07ක් දැවී රැස්කරගත් ලකුණු සංඛ්‍යාව 355කි.
ඊට පිළිතුරු ලෙස ශ්‍රී ලංකා කණ්ඩායමට පන්දුවාර 29.1ක් තුළ සියලු දෙනා දැවී ලබාගැනීමට හැකි වූයේ ලකුණු 132ක් පමණය.

