2024 T20 ක්‍රිකට් ලෝක කුසලාන ලෝගෝව එළි දකී
07 December 2023
2024 T20 ක්‍රිකට් ලෝක කුසලාන ලෝගෝව එළි දකී
07 December 2023
ICC පිරිමි T20 ක්‍රිකට් ලෝක කුසලානය 2024 තරඟාවලිය 2024 ජුනි 4 සිට 30 දක්වා බටහිර ඉන්දීය කොදෙව් සහ ඇමරිකා එක්සත් ජනපදයේදී පැවැත්වීමට නියමිත බව අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය නිවේදනය කරයි .
මේ වන විට බටහිර ඉන්දීය කොදෙව් සහ ඇමරිකා එක්සත් ජනපදයේ පැවැත්වෙන ICC පිරිමි T20 ලෝක කුසලානයට අදාළ නිල ලාංඡනය අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය මගින් එළි දක්වා ඇත.
සැලසුම් කර ඇති කාලසටහන පහතින්,

