ශ්‍රී ලංකාව පළමුව පන්දු යැවීමට තීරණය කරයි
11 October 2026
ශ්‍රී ලංකාව පළමුව පන්දු යැවීමට තීරණය කරයි
11 October 2026
ශ්‍රී ලංකාව හා සත්කාරක පාකිස්තාන කණ්ඩායම අතර රාවල්පින්ඩිහිදී අද (11) පැවැත්වෙන දෙවන විස්සයි20 තරගයේ කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකාව පළමුව පන්දු යැවීමට තීරණය කළේය.
අද තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ වෙනස්කම් තුනක් සිදුකර ඇති අතර, පාකිස්තාන කණ්ඩායමේ එක් වෙනසක් සිදුකර තිබේ.

