වී මිලදී ගැනීම වෙනුවෙන් ප්‍රතිපාදන සපයා ගැනීමට අදාළ පරිපූරක ඇස්තමේන්තුව පාර්ලිමේන්තුවට
21 August 2026
වී මිලදී ගැනීම වෙනුවෙන් ප්‍රතිපාදන සපයා ගැනීමට අදාළ පරිපූරක ඇස්තමේන්තුව පාර්ලිමේන්තුවට
21 August 2026
රජය විසින් 2026 යල කන්නයේ වී මිලදී ගැනීම සඳහා අවශ්‍ය රුපියල් මිලියන 7500 ක ප්‍රතිපාදන සපයා ගැනීමට අදාළ පරිපූරක ඇස්තමේන්තුව අද (21) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබීය.
ඒ කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය ලාල් කාන්ත මහතා විසිනි.
ඒ අනුව මෙම පරිපූරක ඇස්තමේන්තුව පස්වරු 12.30 දක්වා අනුමැතිය සඳහා විවාදය ගැනීමට නියමිතය.