හෝමාගම කර්මාන්ත ශාලාවක ගින්නක්
21 July 2026
හෝමාගම කර්මාන්ත ශාලාවක ගින්නක්
21 July 2026
හෝමාගම කටුවාන කර්මාන්ත පුරයේ හෙල්මට් නිෂ්පාදනය කරන කර්මාන්ත ශාලාවක ගින්නක් හටගෙන ඇති බව හෝමාගම මූලස්ථාන පොලීසිය පවසයි.
ප්‍රදේශවාසින් පවසන්නේ, ගින්නෙන් එම ප්‍රදේශයම කළු දුමාරයෙන් වැසී ඇති බවයි.
ගින්න තවදුරටත් පැතිරෙමින් තිබෙන බව පොලීසිය පැවසීය.
ගින්න නිවීම සඳහා කෝට්ටේ නගර සභාවේ ගිනිනිවීමේ ඒකකය දැනුමත් කර ඇති බවට තොරතුරු වාර්තා වේ.

