brand logo
logo
දුම්රිය වර්ජනය අද රෑ 12න් අවසන්

දුම්රිය වර්ජනය අද රෑ 12න් අවසන්

18 September 2026

දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා ඉවත්කිරීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල්කරගනිමින් ආරම්භ කළ පැය 48ක සංකේත වැඩවර්ජනය අද (18) මධ්‍යම රාත්‍රියෙන් අවසන් කරන බව දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය පවසයි.


එහි සභාපති සුමේධ සෝමරත්න සඳහන් කළේ, වර්ජනය සාර්ථක බවත් කලින් වෘත්තිය සමිති කළ අයුරින් ජනතාව පීඩාවට පත්කරමින් කඩාකප්පල්කාරී වර්ජනයක් සිදු කිරීමේ අරමුණක් තම සංගමයට නොතිබූ බවත් ය.

 

 

More News..