brand logo
logo
ගංගා කිහිපයක ජල මට්ටම් ඉහළට

ගංගා කිහිපයක ජල මට්ටම් ඉහළට

15 September 2026


පවතින වර්ෂාපතනයත් සමග ගංගා කිහිපයක ජල මට්ටම් ඉහළ ගොස් තිබේ.


වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ජල කළමණාකරණ ඒකකයේ අධ්‍යක්ෂ ඉංජිනේරු එල්.එස් සූරියබණ්ඩාර සඳහන් කළේ, ඒ හේතුවෙන් පහත් බිමවල වෙසෙන ජනතාව මේ පිළිබඳ අවදානයෙන් කටයුතු කළ යුතු බවයි.

 

 

More News..