හෝමූස් සමුද්‍ර සන්ධිය විවෘත කරගැනීමට ට්‍රම්ප්ගෙන් ඇරයුමක්
14 March 2026
හෝමූස් සමුද්‍ර සන්ධිය විවෘත කරගැනීමට ට්‍රම්ප්ගෙන් ඇරයුමක්
14 March 2026
හෝමූස් සමුද්‍ර සන්ධිය විවෘත කරගැනීම සඳහා සිය නැව් යොමු කරන ලෙසට චීනය, ප්‍රංශය, ජපානය, දකුණු කොරියාව සහ එක්සත් රාජධානියෙන් අමෙරිකානු ජනාධිපතිවරයා ඉල්ලීමක් සිදු කර තිබේ.
සිය Truth Social සමාජ මාධ්‍ය ගිණුමෙහි සටහනක් තබමින් ඔහු මෙම ඉල්ලීම සිදු කර ඇත.

