brand logo
logo
පිටකොටුවේ වෙළෙඳසැලක ගින්නක්

පිටකොටුවේ වෙළෙඳසැලක ගින්නක්

03 August 2026


කොළඹ පිටකොටුව කෙලින් වීථියේ වෙළෙඳසැලක ගින්නක් හට ගෙන තිබේ.


කොළඹ නගර සභා ගිනි නිවීම් ඒකකයේ ගිනි නිවන රථ දෙකක් ඒ සඳහා යොදවා ඇති අතර ගින්න මැඩ පැවැත්වීම සඳහා කටයුතු කරමින් සිටින බව වාර්තා වේ.

 

More News..