brand logo
logo
  "RedNote"භාවිතා කිරීම ශීඝ්‍රයෙන් ඉහළට

"RedNote"භාවිතා කිරීම ශීඝ්‍රයෙන් ඉහළට

18 January 2025




"TikTok"තහනම ක්‍රියාත්මක වීමත් සමග, අමෙරිකානු "TikTok refugee" නමින් හැඳින්වෙන පිරිස "RedNote" නම් නව යෙදුම භාවිතා කිරීම ශීඝ්‍රයෙන් ඉහළ ගොස් තිබේ.


RedNote යෙදුමේ අයිතිය පවතින්නේ ද චීන සමාගමකට වන අතර, Tiktok සඳහා වන ගෝලීය ගැටලුව හේතුවෙන් අමෙරිකාවේ පමණක් නොව තවත් රටවල් රැසක පුද්ගලයන් RedNote වෙත මාරු වීමට පටන් ගෙන ඇති බව සඳහන් වේ.


මේ වනවිට අමෙරිකාවේ Google Play Store සහ Apple Storeහි ඩවුන්ලෝඩ් දර්ශකවල ඉහළින්ම පවතින්නේ RedNote බව සදහන් වේ.


 

More News..