brand logo
logo
22ට එරෙහි පෙත්සම් විභාගය හෙට දිනට කල් තැබෙයි

22ට එරෙහි පෙත්සම් විභාගය හෙට දිනට කල් තැබෙයි

01 September 2026

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 22 වන සංශෝධනය පනත් කෙටුම්පතට එරෙහිව ගොනු කර ඇති පෙත්සම් විභාගය හෙට (02) දින දක්වා කල් තැබීමට ශ්‍රේෂ්ඨාධිකරණය නියම කළේය.


අද දින පෙත්සම්කාර පාර්ශවයේ දේශන ඉදිරිපත් කිරිම රාත්‍රි 10.30 ට පමණ අවසන් කෙරුණු අතර පෙත්සම්කාර පාර්ශවයේ වැඩිදුර දේශන හෙට දින දක්වා කල් තැබුණි.


හෙට දින පෙත්සම්කාර පාර්ශවයේ වැඩිදුර දේශන, අතරමැදි පෙත්සම්කරුවන් සහ නීතිපතිවරයාගේ කරුණු දැක්වීම් සිදු කිරීමට නියමිතය. 

 

 

More News..