brand logo
logo
 නායයාමේ පූර්ව අනතුරු ඇඟවීම් තවදුරටත් දීර්ඝ කරයි

නායයාමේ පූර්ව අනතුරු ඇඟවීම් තවදුරටත් දීර්ඝ කරයි

17 October 2026



පවතින වැසි සහිත කාලගුණයත් සමඟ නිකුත් කළ නායයාමේ පූර්ව අනතුරු ඇඟවීම් තවදුරටත් දීර්ඝ කරන බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසයි.


ඒ අනුව මෙම අනතුරු ඇඟවී‌මේ නිවේදනය හෙට (18) දින පස්වරු 06.00 දක්වා බලාත්මක වනු ඇත.



අනතුරු ඇඟවීමේ මට්ටම 2- අවදානයෙන් සිටින්න (ඇම්බර්)


නුවරඑළිය දිස්ත්‍රික්කය:


* ⁠මතුරට

* ⁠වලපනේ

* ⁠හඟුරන්කෙත

* ⁠නිල්දණ්ඩාහින්න


රත්නපුර දිස්ත්‍රික්කය:

* ⁠ඇලපාත

* ⁠කුරුවිට

* ⁠රත්නපුර


කෑගල්ල දිස්ත්‍රික්කය:

* ⁠බුලත්කොහුපිටිය

* ⁠අරණායක

* ⁠මාවනැල්ල

* ⁠යටියන්තොට


බදුල්ල දිස්ත්‍රික්කය:

* ⁠හපුතලේ

* ⁠පස්සර


මාතලේ දිස්ත්‍රික්කය:

* ⁠රත්තොට


අනතුරු ඇඟවීමේ මට්ටම 1- විමසිලිමත්වන්න (කහ)


කෑගල්ල දිස්ත්‍රික්කය:

* ⁠රුවන්වැල්ල

* ⁠කෑගල්ල

* ⁠දෙහිඕවිට

* ⁠රඹුක්කන

* ⁠වරකාපොල


කුරුණෑගල දිස්ත්‍රික්කය:

* ⁠රිදීගම


මහනුවර දිස්ත්‍රික්කය:

* ⁠හතරලියද්ද

* ⁠තුම්පනේ

* ⁠පන්විල

* ⁠උඩුනුවර

* ⁠දෙල්තොට

* ⁠යටිනුවර

* ⁠උඩපළාත

* ⁠හාරිස්පත්තුව

* ⁠උඩුදුම්බර

* ⁠අකුරණ

* ⁠පූජාපිටිය

* ⁠මැදදුමබර


මාතලේ දිස්ත්‍රික්කය:

* අඹන්ගඟ කෝරලේ

* ⁠උකුවෙල

* ⁠මාතලේ


රත්නපුර දිස්ත්‍රික්කය:

* ⁠අයගම

* ⁠ඇහැලියගොඩ

* ⁠වැලිගෙපොල

* ⁠කලවාන

* ⁠ඉඹුල්පේ

* ⁠නිවිතිගල

* ⁠කොලොන්න

* ⁠බලන්ගොඩ


නුවරඑළිය දිස්ත්‍රික්කය:

* අඹගමුව

 

More News..