brand logo
logo
 හිටපු ජනාධිපති ගෝඨාභයගෙන් සාක්ෂි සටහන් කර ගනී

හිටපු ජනාධිපති ගෝඨාභයගෙන් සාක්ෂි සටහන් කර ගනී

29 September 2026


සමාජ ක්‍රියාකාරිකයන් දෙදෙනෙකු වන ලලිත් සහ කුගන් පැහැරගෙනයාමේ සිද්ධිය සම්බන්ධයෙන් යාපනය මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ පැවැත්වෙන නඩු විභාගය සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද (29) සාක්ෂි සටහන් කරගනු ලැබීය.


අද දින සාක්ෂි සටහන් කර ගැනීම අවසන් කෙරුණු අතර වැඩිදුර සාක්ෂි සටන් කර ගැනීම නොවැම්බර් මස 27 වන දක්වා කල් තැබුණි.


එදිනට සාක්ෂි දීම සඳහා කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ පෙනී සිටින ලෙසත් අධිකරණය විසින් හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට නියම කළේය.


 

More News..