brand logo
logo
නිට්ටඹුව නගරයේ වෙළෙඳසැලක ගින්නක්

නිට්ටඹුව නගරයේ වෙළෙඳසැලක ගින්නක්

23 October 2026

නිට්ටඹුව නගරයේ පිහිටි වෙළෙඳසැලක අද (23) රාත්‍රී 7:30ට පමණ ගින්නක් හටගෙන තිබේ.


ගින්න මැඩපැවැත්වීම සඳහා ගිනිනිවීමේ රථ 3ක් යොදවා ඇති බව නිට්ටඹුව පොලිසිය සඳහන් කරයි.


ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර ජීවිත හානි වාර්තාවී නොමැති බව පොලිසීය පැවසීය.

 

More News..