brand logo
logo
කොණ්ඩ රංජි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට  රැගෙන  යයි

කොණ්ඩ රංජි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට රැගෙන යයි

09 September 2026

ඩුබායිහිදී අත්අඩංගුවට ගෙන මෙරටට පිටුවහල් කරන ලද පාතාල කල්ලි සාමාජික රංජිත් කුමාර හෙවත් ‘කොණ්ඩ රංජි’කටුනායක ගුවන්තොටුපොලේ සිට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත රැගෙන ගොස් තිබේ.



ඔහු අද(09) උදෑසන කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබුණි.

 

More News..