සාගරිකා දුම්රියේ රියදුරු ඇතුළු 4කගේ වැඩ තහනම්
26 April 2026
සාගරිකා දුම්රියේ රියදුරු ඇතුළු 4කගේ වැඩ තහනම්
26 April 2026
බෙලිඅත්තේ සිට මරදාන බලා ධාවනය වෙමින් තිබියදී ඉකුත් 24වැනිදා පීලි පැනීමට ලක්වූ 'සාගරිකා' දුම්රියේ ගමන්කල කාර්ය මණ්ඩලයේ වැඩ තහනම් කර තිබේ.
ඒ අනුව එම දුම්රියේ රියදුරු, නියාමක, රියදුරු සහයක හා උප නියාමකවරයාගේ වැඩ තහනම් කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව කටයුතු යොදා ඇත.

