කාසියේ වාසිය එංගලන්ත කණ්ඩායමට
19 September 2026
කාසියේ වාසිය එංගලන්ත කණ්ඩායමට
19 September 2026
සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සමග පැවැත්වෙන තෙවන සහ අවසන් විස්සයි විස්ස ක්‍රිකට් තරගයේ කාසියේ දිනූ එංගලන්ත කණ්ඩායම ප්‍රථමයෙන් පන්දු යැවීමට තීරණය කළේය.
පෙර තරගයට ක්‍රීඩා නොකළ නුවන් තුෂාර මෙවර කණ්ඩායමට එක් කර තිබේ.
දෙරට අතර පැවැති පළමු තරග දෙකම ජයගනිමින් තරගාවලියේ ජය එංගලන්ත කණ්ඩායම මේ වනවිටත් තහවුරු කරගෙන ඇත.

