ඇෆ්ගනිස්ථානයේ පාසලක් අසල පිපිරීමක් - පුද්ගලයින් 10 දෙනෙකු ජීවිතක්ෂයට
28 November 2026
ඇෆ්ගනිස්ථානයේ පාසලක් අසල පිපිරීමක් - පුද්ගලයින් 10 දෙනෙකු ජීවිතක්ෂයට
28 November 2026
ඇෆ්ගනිස්ථානයේ පාසලක් අසල සිදුවූ පිපිරීමකින් පුද්ගලයින් 10 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ඇෆ්ගනිස්ථානයේ ඊසානදිග කුනාර් පළාතේ මෙම පිපිරීම සිදුව තිබේ.
එම පිපිරීමෙන් 110 දෙනෙකුට අධික පිරිසක් තුවාල ලබා ඇති බවත් විදෙස් මාධ්‍ය වාර්තා වල සඳහන් කරයි.


