brand logo
logo
මාළිගාවත්තේ වෙඩිතැබීමක් - කංජිපානි ඉම්රාන්ගේ ඥාතියෙක් මරුට

මාළිගාවත්තේ වෙඩිතැබීමක් - කංජිපානි ඉම්රාන්ගේ ඥාතියෙක් මරුට

10 August 2026


මාලිගාවත්ත බී සී සී පාලම ආසන්නයේ මීට ටික වේලාවකට පෙර සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. 


යතුරුපැදියකින් පැමිණි පුද්ගලයෙකු විසින් මෙම වෙඩිතැබීම සිදුකර පලා ගොස් ඇති බව පොලීසිය සඳහන් කළේය.


ජීවිතක්ෂයට පත්වූ පුද්ගලයා කංජිපානි ඉම්රාන් සංවිධානාත්මක අපරාධකරුගේ සමීපතම ඥාතියෙකු බව වාර්තා වේ. 


 

More News..