brand logo
logo
තෙල් මිල ඉහළ ගියත් පාසල් ළමුන් ප්‍රවාහන ගාස්තුවල වෙනසක් නෑ

තෙල් මිල ඉහළ ගියත් පාසල් ළමුන් ප්‍රවාහන ගාස්තුවල වෙනසක් නෑ

02 October 2023

මෙලෙස මාසයෙන් මාසයට ඉන්ධන මිල ඉහළ දැමීම තුළින් තමන් දැඩිලෙස අපහසුතාවයට පත්ව ඇති බව සමස්ත ලංකා අන්තර පළාත් පොදු පාසල් ළමුන් ප්‍රවාහන සේවා සංගමය පවසයි.


එම සංගමයේ සභාපති රුවන් ප්‍රසාද් සඳහන් කළේ ඉන්ධන මිල වැඩි කිරීමට කටයුතු කළ ද මෙවර පාසල් ළමුන් ප්‍රවාහන සේවා ගාස්තු ඉහළ දැමීමක් සිදුනොකරන බවයි.


ඔවුන් පවසන්නේ මෙලෙස ඉන්ධන මිල වැඩිවීම සම්බන්ධයෙන් මාස 06කට පමණ කාලයක් කිසියම් වැඩපිළිවෙලක් සකස්කර අවබෝධතා ගිවිසුමක් හෝ ක්‍රියාත්මක කළ යුතු බවයි.




 

More News..