brand logo
logo
  බිරිඳ විසින් තියුණු ආයුධයකින් පහරදී සැමියාව ඝාතනය කරයි

බිරිඳ විසින් තියුණු ආයුධයකින් පහරදී සැමියාව ඝාතනය කරයි

07 June 2026


හොරණ, අරඹකන්ද ප්‍රදේශයේදී බිරිඳ විසින් තියුණු ආයුධයකින් පහරදී සැමියාව ඝාතනය කර තිබේ.


මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 49ක් වූ අරඹකන්ද, හොරණ ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.


අදාළ පුද්ගලයා සහ බිරිඳ අතර නිවසේ දී ඇතිවූ ආරවුලක් අතරතුර බිරිඳ විසින් තියුණු ආයුධයකින් පහරදී මෙම ඝාතනය සිදුකර ඇති බව මූලික විමර්ශනවල දී අනාවරණය වී ඇත. 


මෘත ශරීරය මහේස්ත්‍රාත් පරීක්ෂණය සඳහා සිද්ධිය වූ ස්ථානයේ පොලිස් ආරක්ෂාව යටතේ ඇති අතර හොරණ පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.මතින් සිට ඇති බව විමර්ශනයේදී අනාවරණය වී ඇති බවය.


අනතුර සම්බන්ධව හංවැල්ල පොලීසිය විසින් වැඩිදුර විමර්ශන සිදුකරති. 

 

More News..