Best News Website award
brand logo
logo
2027 වසරේ සිට 2 වන සහ 6 වන ශ්‍රේණි සඳහා නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ

2027 වසරේ සිට 2 වන සහ 6 වන ශ්‍රේණි සඳහා නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ

12 November 2026

2027 වසරේ සිට 2 වන සහ 6 වන ශ්‍රේණි සඳහා නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කරන බව 2027 වසරේ අයවැය යෝජනා ඉදිරිපත් කරමින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි

 

More News..