රුසියානු ඩීසල් ආනයනයට පැනවූ තහනම අමෙරිකාවෙන් ලිහිල් කරයි
10 October 2026
රුසියානු ඩීසල් ආනයනයට පැනවූ තහනම අමෙරිකාවෙන් ලිහිල් කරයි
10 October 2026
රුසියානු ඩීසල් ආනයනය සඳහා පනවා තිබූ සම්බාධක අමෙරිකාව විසින් තාවකාලිකව ලිහිල් කර තිබේ.
එළඹෙන මැතිවරණයට පෙර ඉන්ධන මිල පහළ දැමීමේ අරමුණින්, අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් අතර ඇති කරගත් විශේෂ එකඟතාවක් මත මෙම තීරණයට එළැඹ ඇත.

