brand logo
logo
ඥානසාර හිමිගේ පන්සලේ ආරක්ෂාවට සිටි පොලිස් නිලධාරියා වෙඩි තබාගෙන සියදිවි හානි කරගනී

ඥානසාර හිමිගේ පන්සලේ ආරක්ෂාවට සිටි පොලිස් නිලධාරියා වෙඩි තබාගෙන සියදිවි හානි කරගනී

20 August 2026

ඥානසාර හිමියන්ගේ විහාරස්ථානයේ ආරක්ෂාවට සිටි පොලිස් නිලධාරියා සිය රාජකාරී ගිනි අවියෙන් වෙඩි තබාගෙන සියදිවි හානි කර ගෙන තිබේ.

අදාළ නිලධාරියා දින කිහිපයක සිට අසනීප තත්ත්වයෙන් පසුවී ඇති බව ද වාර්තා වේ.

More News..