brand logo
logo
 කොළඹ කොටස් වෙළඳපොළ පහළට

කොළඹ කොටස් වෙළඳපොළ පහළට

04 June 2026


කොළඹ කොටස් වෙළඳපොළේ සියලු කොටස් මිල දර්ශකය අද (04) ඒකක 250.79කින් පහළ ගොස් තිබේ.


ඒ අනුව සියලු ගනුදෙනු අවසානයේදී එය ඒකක 21,760.31ක් ලෙස සටහන් වුණ අතර එහි පිරිවැටුම වාර්තා වුණේ රුපියල් බිලියන 2.7ක් ලෙසය‍.

 

More News..