නිවාඩු නිකේතනයක හිමිකරුවෙකු ඝාතනය කෙරේ
21 October 2026
නිවාඩු නිකේතනයක හිමිකරුවෙකු ඝාතනය කෙරේ
21 October 2026
ත්රිකුණාමලය, 4 කණුව හන්දියේ නිවාඩු නිකේතනයක හිමිකරුවෙකු කිසියම් පිරිසක් විසින් ඝාතනය කර තිබේ.
එලෙස ඝාතනයට ලක්ව ඇත්තේ 56 හැවිරිදි සිංහපුර, ත්රිකුණාමලය ප්රදේශයේ පදිංචිකරුවෙක්.
ඔහු නිවාඩු නිකේතනයේ තනිව සිටියදී කිසියම් පිරිසක් හෝ පුද්ගලයෙකු විසින් ඝාතනය සිදුකරන්නට ඇති බවට පොලිසිය සැක කෙරේ.
සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට විමර්ශන ක්රියාත්මකයි.

