Best News Website award
brand logo
logo
නේපාලයේ භූ කම්පනයක්

නේපාලයේ භූ කම්පනයක්

24 November 2026

චීන දේශසීමාව ආසන්නයේ පිහිටි නැගෙනහිර නේපාලයේ කෝෂි පළාතේ අද (24) උදෑසන රිච්ටර් මාපකයේ 5.6ක ප්‍රබලත්වයෙන් යුත් භූමිකම්පාවක් සිදුව තිබේ.


නේපාලයේ ජාතික භූමිකම්පා නිරීක්ෂණ හා පර්යේෂණ මධ්‍යස්ථානයට අනුව, මෙම භූමිකම්පාව අද උදෑසන 7.17ට වාර්තා වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

 

More News..