brand logo
දේශගුණික විපර්යාසවලින් ගත වූ වසර 50 තුල 12,000 මියගිහින්

දේශගුණික විපර්යාසවලින් ගත වූ වසර 50 තුල 12,000 මියගිහින්

26 May 2023

කාලගුණය, දේශගුණය සහ ජලය ආශ්‍රිත උපද්‍රව හේතුවෙන් ගත වූ වසර 50 තුල 12,000 කට ආසන්න පිරිසක් මියගොස් තිබේ.


මෙම තත්ත්වය නිසා සංවර්ධනය වෙමින් පවතින රටවලට සියයට 60 කට වැඩි ආර්ථික බලපෑමක් එල්ලවී ඇති බවයි එක්සත් ජාතීන්ට අනුබද්ධ ලෝක කාලගුණ සංවිධානය ප්‍රකාශ කරයි


එමෙන් ම එම රටවල සිදුවූ මරණ 10 කින් 9 ක්ම කාලගුණ හෝ දේශගුණ බලපෑම් හේතුවෙන් සිදුව ඇති බවද ඔවුන් නිකුත් කළ වාර්තාවේ සඳහන් වේ.

 

More News..