brand logo
logo
අරුණ වෙබ් අඩවිය සම්මාන ද්විත්වයකින් පිදුම් ලබයි

අරුණ වෙබ් අඩවිය සම්මාන ද්විත්වයකින් පිදුම් ලබයි

13 August 2026

2026 Best Web සම්මාන උළෙලේ දි සම්මාන ද්විත්වයකින් පිදුම් ලැබීය. 


ඒ හොඳම ජංගම පරිශීලක අත්දැකීම් මාධ්‍යයේ රන් සම්මානයෙන් සහ හොඳම මාධ්‍ය , ක්‍රීඩා සහ විනෝදාත්මක කාණ්ඩයේ ලෝකඩ සම්මානයෙන් අරුණ වෙබ් අඩවිය පිදුම් ලැබීය.


ශ්‍රී ලංකාවේ .LK වෙබ් අඩවිවල ගුණාත්මකභාවය සහ තාක්ෂණික කරුණු අගයමින් පැවැත්වෙන එකම සහ දැවැන්තම සම්මාන උළෙල වන 'Best Web 2026' සම්මාන උළෙල ඊයේ (12) රාත්‍රීයේ පැවැත්වුනේ මොනාර්ච් ඉම්පීරියල් හෝටල් පරිශ්‍රයේදී ය.


Best Web සම්මාන උළෙලේ දි අරුණ වෙබ් අඩවයි සම්මාන ද්විත්වයකින් පිදුම් ලබන්නට සහ අරුණ වෙබ් අඩවිය ඉහළටම ඔසවා තැබූ අපගේ පරිශීලක ඔබ සැමට හදපිරි ප්‍රණාමය පිරිනමන්නෙමු.


 

More News..