brand logo
logo
රංජිත් රාජසිංහ සිවිල් ගුවන් සේවා අධිකාරියේ නව සභාපති ධුරයට

රංජිත් රාජසිංහ සිවිල් ගුවන් සේවා අධිකාරියේ නව සභාපති ධුරයට

23 August 2026

සිවිල් ගුවන් සේවා අධිකාරියේ (CAA) නව සභාපති ලෙස විශ්‍රාමික කර්නල් රංජිත් රාජසිංහ මහතා පත්කර තිබේ.

ඒ, හිටපු සභාපති සුනිල් ජයරත්න මහතා ඉල්ලා අස්වීමෙන් අනතුරුවය.

More News..