රුසියානු ප්‍රහාරවලින් යුක්‍රේනයේ 5ක් ජීවිතක්ෂයට
16 August 2026
රුසියානු ප්‍රහාරවලින් යුක්‍රේනයේ 5ක් ජීවිතක්ෂයට
16 August 2026
රුසියාව විසින් එල්ල කළ ගුවන් ප්‍රහාර හේතුවෙන් යුක්‍රේනයේ පුද්ගලයින් 05දෙනෙකු මියගොස් තිබේ.
එමෙන්ම මෙම ප්‍රහාර හමුවේ තවත් පුද්ගලයින් 10දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.
කෙසේවෙතත් මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් යුක්‍රේන ජනාධිපති වොලොදිමීර් සෙලෙන්ස්කි පැවසුවේ රුසියාව විසින් සිය යටිතල පහසුකම් ඉලක්කර ගනිමින් ප්‍රහාර එල්ල කරන බවය.
යුක්‍රේනය වෙත ඩ්‍රෝන ප්‍රහාර 600ක් පමණ එල්ල කළ ද බවද මොස්කව් නගරාධිපතිවරයා පැවසීය.
මෑත සති කිහිපයක සිට රුසියාව විසින් යුක්‍රේනය වෙත එල්ල කරන ගුවන් ප්‍රහාර තීව්‍ර කර තිබේ.

