Best News Website award
brand logo
logo
 යේමනයේ හොඩෙයිඩා වරායට ගුවන් ප්‍රහාර – 41 දෙනෙකු ජීවිතක්ෂයට

යේමනයේ හොඩෙයිඩා වරායට ගුවන් ප්‍රහාර – 41 දෙනෙකු ජීවිතක්ෂයට

21 November 2026


සෞදි අරාබිය ප්‍රමුඛ සන්ධානය විසින් යේමනයේ හොඩෙයිඩා වරාය සහ තවත් ඉලක්ක කිහිපයක් වෙත ගුවන් ප්‍රහාර මාලාවක් එල්ල කර තිබේ.


එම ප්‍රහාරවලින් දරුවන් 11 දෙනෙකු සහ කාන්තාවන් 7 දෙනෙකු ඇතුළුව පුද්ගලයින් 41 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව හූති කැරළිකරුවන් විසින් තහවුරු කර ඇති බව විදේශ මාධ්‍ය පවසයි.


 

More News..