brand logo
logo
 පයාගල වෙඩිතැබීමට ආ බවට සැක යතුරුපැදිය ගිනිතබා තිබියදී සොයාගැනේ

පයාගල වෙඩිතැබීමට ආ බවට සැක යතුරුපැදිය ගිනිතබා තිබියදී සොයාගැනේ

01 September 2026


පයාගල කොස්හේන ප්‍රදේශයේ සිදුකළ වෙඩිතැබීමට පැමිණි බවට සැකකෙරෙන යතුරුපැදිය අද (01) උදෑසන දොඩංගොඩ පොලිස් වසමේ ඇළදූව ප්‍රදේශයේ රබර් වත්තක ගිනි ගනිමින් තිබියදී සොයා ගත් බව දොඩංගොඩ පොලීසිය පවසයි.


ඊයේ (31) රාත්‍රියේ සිදුවූ පයාගල, ප්‍රදේශයේ නිවසක් ඉදිරිපිටදී ඊයේ රාත්‍රියේ සිදුකළ මෙම වෙඩි තැබීමෙන් බරපතළ තුවාල ලබා නාගොඩ රෝහලට ඇතුළත් කළ පුද්ගලයා ජීවිතක්ෂයට පත්වී තිබුණි.


මෙලෙස මියගොස් ඇත්තේ සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු වන "පානදුර නිලංග" නැමැත්තාගේ මස්සිනා වන "ඩිලා" නමැති අයයි.

 

More News..